Tuesday, July 6, 2021

ජීවිතය

මා දන්නේ නෑ...

ජීවිතය යනු කුමක්දැයි

එහෙත් මා ජීවත් වෙයි, ජීවත් වෙනවා යැයි පවසයි


බැඳි බඳිමින් බැඳි කඩමින්

දුක් වෙමින් තුටු වෙමින් මැදහත් සිතින්


මා දන්නේ නෑ...

ජීවිතය යනු කුමක්දැයි

එහෙත් මා ජීවත් වෙයි?, ජීවත් වෙනවා යැයි පවසයි?