කන්ද පේන ලස්සන.......... :)
...........................
මටත් යන්න ඇත්නම් උඩටම
...........................
මම යනවා කවදහරි
............................
...........................
...........................
..........................
මම දැන් කන්ද උඩ ..........යේ යේ යේ
...........................
...........................
කන්ද එච්චර ලස්සන නෑනේ.. : (
Sunday, June 13, 2010
Wednesday, March 10, 2010
සැනසුම
ඔබත් මමත් රැයත් දිනත්
වෙහෙස ඇතත් සෙවන නැතත්
මැදුරු තුලත් කාසි ගොඩෙත්
සෙවූ සතුටත් හදේ සැනසුමත්
වැව් බැම්මේ හඳ එළියෙන් තරු ගණන් කරද්දී දුටුවෙමි.
වෙහෙස ඇතත් සෙවන නැතත්
මැදුරු තුලත් කාසි ගොඩෙත්
සෙවූ සතුටත් හදේ සැනසුමත්
වැව් බැම්මේ හඳ එළියෙන් තරු ගණන් කරද්දී දුටුවෙමි.
Subscribe to:
Posts (Atom)