රෑට මං හරි ආසයි
ඒ රාත්‍රිය මට ඉගිල්ලෙන්න දෙන නිසා
ඉගිල්ලිලා ඉගිල්ලිලා ඔයා ලඟටම එන්න දෙන නිසා
රෑට මං හරි ආසයි
ඒ රාත්‍රිය මගේ හිත දන්න නිසා
මගෙ මැරුණු හීනවලට පන පොවන නිසා
රෑට මං හරි ආසයි
ඒ රාත්‍රිය මට මඟ කියන නිසා
නමක් නොදන්නා ඒ සොඳුරු ලෝකය මට පෙන්නන නිසා
Wednesday, June 16, 2010
Sunday, June 13, 2010
කඳු මුදුන
කන්ද පේන ලස්සන.......... :)
...........................
මටත් යන්න ඇත්නම් උඩටම
...........................
මම යනවා කවදහරි
............................
...........................
...........................
..........................
මම දැන් කන්ද උඩ ..........යේ යේ යේ
...........................
...........................
කන්ද එච්චර ලස්සන නෑනේ.. : (
...........................
මටත් යන්න ඇත්නම් උඩටම
...........................
මම යනවා කවදහරි
............................
...........................
...........................
..........................
මම දැන් කන්ද උඩ ..........යේ යේ යේ
...........................
...........................
කන්ද එච්චර ලස්සන නෑනේ.. : (
Subscribe to:
Comments (Atom)