Wednesday, June 16, 2010

රෑට මං හරි ආසයි.........

රෑට මං හරි ආසයි
     ඒ රාත්‍රිය ම‍ට ඉගිල්ලෙන්න දෙන නිසා
     ඉගිල්ලිලා ඉගිල්ලිලා ඔයා ලඟටම එන්න දෙන නිසා

රෑට මං හරි ආසයි
     ඒ රාත්‍රිය ම‍ගේ හිත දන්න නිසා
     මගෙ මැරුණු හීනවලට පන පොවන නිසා

රෑට මං හරි ආසයි
     ඒ රාත්‍රිය මට ම‍ඟ කියන නිසා
     ‍නමක් නොදන්නා ඒ සොඳුරු ලෝකය මට පෙන්නන නිසා

No comments:

Post a Comment