Saturday, March 21, 2015

කැම්පස් කොල්ලා

උදේම නැගිට්ටා ( අටට දහයක් විතර තියලා)

අම්මට හුඩු අටට ලෙක්චර්ස් නේද???

අද යනවද?????? ...... ඔන්න ඔහෙ යනවා

විනාඩි 10 න් ගොඩ

තේ එකක් බොනවද???? ...... කොහෙද යකෝ වෙලාවක් යමං යමං පරක්කුයි

මොනා හරි බඩට දාගමු බං

එළවළු රොටි 3යි....

පිඟානක් එපා අයියේ..   කන ගමන් යමං...

එක්ස්කියුස් මී සර්ර්.....

හැමදාම වගේ ඉස්සරහින්ම ඉඳගත්තා

මලා.... ලෙක්චර්ස් ආවට මුකුත් ගෙනල්ලා නෑනේ.....

මේ... ස්ස්ස්.... ස්ස්ස්....

පෑනක් දෙනවද?.... ආ...කොලේකුත් ඕනේ හී...............

................................................................................

ඕයි නැගිටපන්..... සර් මේ පැත්ත බැලුවා.... ළඟ ඉන්න එකා අනිනවා

ම්ම්ම්.... අහ්හම්.... අහ්හ්ම්....

ඇස් දෙක ලොකු කරා වොලිබෝල ගානට...

තප්පර දෙකයි

මෙන්න ආයෙත් ඇස් ගෙඩි දෙක වැහිලා.............

..............................................................................

ඔන්න අපි ලෙක්චර්ස් යන හැටි.....

No comments:

Post a Comment