Tribute to all my brothers and sisters @ 06CSE
ශිල්ප කතරේ ගැලී දැවටී
සිව් වසක් කල් ගතවුණා ...
මිතුරු දහමින් සොඳුරු හදකින්
අප උනුන් වෙත ලංකළා ...
තක්සලාවේ ශිල්ප නැත මතු
ඉගෙනගන්නේ අප සැමා ...
ඉතින් සකිසඳ සමුගනිමු අප
උනුන් හදවත් බැඳ තබා ...
----06 CSE ---
words will fade
codes will forget
but memories you plant
will grow n grow in my heart
Saturday, August 21, 2010
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment